- හෝමාගම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් පිටුව -

logo

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

sinhalatamilengsiyabas

 

 

 

- කාලීන පුවත් -

- හෝමාගම අධ්‍යාපන කලාපය ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් සන්නිවේදන කටයුතු අරඹයි -

2017 වර්ෂයේ සිට හෝමාගම අධ්‍යාපන කලාපයේ සන්නිවේදන කටයුතු සියල්ල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ට පරිවර්තනය කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා යෝජනා කොට ඇත. ඒ අනුව එහි පසු බිම සැකසීම සඳහා පුහුණු වැඩමුළු කිහිපයක් පසුගිය දා පවත්වන ලදී. මේ සඳහා සැලසුම් අධ්‍යක්‍ෂතුමා ද  විශාල කැප කිරීමක් දක්වනු ලැබීය. එහි දී කලාප කාර්යාලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය, කාර්ය මණ්ඩලය, විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ඇතුලු විද්‍යාලයන්හි කාර්ය මණ්ඩල පුහුණු කරන ලදී.  

   p_2

p_3

p_4  p_5

- දැක්ම -

ශ්‍රී ලංකාවේ ව්ශිෂ්ටතම අධ්‍යාපන කොට්ඨාසය බවට පත් කිරීම

 

- මෙහෙවර -

දැයේ දූ දරුවන් ගුණ, නැණ, බෙලෙන් සපිරි මිනිසුන් කිරීමට අවැසි ශක්තිය ලබා දීමට දායක වීම

 

 

 

- කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමියගේ පණිවුඩය -

divdirector

    හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයට පාසල් 39 ක් අයත් වේ. අපේ ප්‍රධාන අරමුණ වන්නේ කොට්ඨාසය තුළ දරුවන්ගේ දැනුම වර්ධනය කරමින් ඔවුන් ආකල්ප හා කුසලතාවලින් පරිපූර්ණ, විශ්වයට මෙන්ම නූතන තාක්‍ෂණය ද ගලපා ගත් දරුපිරිසක් බිහි කිරීමයි. අධ්‍යාපන පද්ධතිය තුළ අදාල පාසල් කාර්යක්‍ෂම ව හා ඵලදායීව පවත්වාගෙන යමින් ගුණාත්මක පාසලක් නිර්මාණය කිරීමට දායකත්වය සලසා දීම අපගේ වගකීමයි.

    සියළු කාර්යයන් සාර්ථක කරගැනීමට කාලීන තොරතුරු ඉතා වැදගත් වේ. ඒ සඳහා හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයට මෙවන් වූ වෙබ් අඩවියකින් ඉටු කරගත හැකි ප්‍රයෝජන රාශියකි. විදුහල්පති ඇතුළු ගුරු භවතුන්, පාසල් ප්‍රජාව මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවට ද කාර්යාල පද්ධතියකින් ඉටු කෙරෙන හා ඉටුවිය යුත්තේ කුමක්දැයි යන්නත් මෙයින් අවබෝධයක් ලැබේ.


     

   

     ජී. බී. කාන්ති මල්ලිකා 
      කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ -
හෝමාගම 

 

කොට්ඨාස අධීක්‍ෂණ සැලැස්ම -  2017   

දිනය
පාසල
වාර්තා ගොණුව සැකසීම
පසුවිපරම් දිනය
පසුවිපරම් කණ්ඩායම
ජන. 05
පිටිපන ක. වි.
ඩබ්. එම්. රේණුකා මිය.
සැප්.22

ඩබ්.එම්. රේණුකා මිය
ඩබ්.පි.ඒ.පී.විජේසේකර මිය එස්.එම්.ආර්. සේපාලිකා මිය.

ජන. 19
දීපංගොඩ ක. වි.
ඩබ්.පී.ඒ.පී. විජේසේකර මිය.
සැප්.29

ඩබ්.පී.ඒ.පී. විජේසේකර මිය.
ඩබ්.එම්. රේණුකා මිය.
බී.එච්. සරත් මහින්ද මයා.

දීපන්ගොඩ ම.වි.
ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
ඔක්.06

ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
එස්.විතානගේ මිය.
ඒ.එම්.ඒ.ශාන්ති මිය.

ජන. 26
නියඳගල ක. වි.
ඒ.එම්.ඒ. ශාන්ති මිය.
ඔක්.20

ඒ.එම්.ඒ.ශාන්ති මිය.
ඒ.ආර්.මල්ලවආරච්චි මිය. ජි.ජි.කරුණාවති මිය.

පෙබ.02
වෑතර  ක. වි.
ඩබ්.සී.කොතලාවල මයා.
ඔක්.27

ඩබ්.සී.කොතලාවල මයා.
ඩබ්.එම්. රේණුකා මිය.
පී.ජි.ජි.ගයා වැයිහේන මයා.

පෙබ.09
මීගොඩ බෞද්ධ ක. වි
එස්.එම්.ආර්. සේපාලිකා මිය.
නොවැ10

එස්.එම්.ආර්. සේපාලිකා මිය.
ඒ.එම්.ඒ.ශාන්ති මිය. ජි.ජි.කරුණාවති මිය.

පෙබ.16
දියගම ක. වි.
ඩී.එම්.එච්.එම්.සී.කේ.හේරත් මයා.
මාර්.10

ඩී.එම්.එච්.එම්.සී.කේ.හේරත් මයා.
එස්.ඒ.හර්ෂා මනෝජනි මිය.ජේ.ඒ.බී.සජීවනි මිය.

පෙබ.23
සියඹලාගොඩ ක. වි
බී.එච්. සරත් මහින්ද මයා
මාර්.17

බී.එච්.සරත් මහින්ද මයා.
එස්.එම්.ආර්. සේපාලිකා මිය. ඒ.ආර්.මල්ලවආරච්චි මිය.

ඔලබොඩුව ක. වි.
ගීතානි චන්ද්‍රදාස මිය.

ගීතානි චන්ද්‍රදාස මිය.
ඩබ්.සී.කොතලාවල මයා.
අජිත් රණසිංහ මයා.

මාර්තු02
ඩබ්.එන්.පෙරේරා ක.වි
එච්.පී.සී.රේණුකා මිය.
මාර්.24

එච්.පී.සී.රේණුකා මිය.
එස්.ඒ.හර්ෂා මනෝජනි මිය.
එම්.ඩී. ශ්‍රියාලතා මෙවි.

මාර්තු09 
බටවල ක.වි.
ජි.ජි.කරුණාවති මිය.
මාර්.31

ජි.ජි.කරුණාවති මිය.
ඩබ්.එම්. රේණුකා මිය.
එස්.එම්.ආර්. සේපාලිකා මිය.

දොළහේන ක. වි.
අජිත් රණසිංහ මයා.

අජිත් රණසිංහ මයා.
පී.ජි.ජි. ගයා වැයිහේන මයා. ඩී.එම්.එච්.එම්.සී.කේ.හේරත් මයා.

මාර්තු16
විජය වර්ධන ම. වි.

කේ.ඒ. රමණි මල්ලිකා මිය.

අප්‍රේල්.07

කේ.ඒ.රමණි මල්ලිකා මිය.
ජේ.ඒ.බී.සජීවනි මිය. ඒ.එම්.ඒ.ශාන්ති මිය.

මාර්.23 /24
හෝමාගම ම. ම. වි.
ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
අප්‍රේල්.28

ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
ඩබ්.එම්. රේණුකා මිය.
පී.ජි.ජි. ගයා වැයිහේන මයා.

අප්‍රේල් 27
මාගම්මන ම. වි.
ඒ.එම්.ඒ.ශාන්ති මිය.
මැයි 05

ඒ.එම්.ඒ.ශාන්ති මිය.
එස්.ඒ.හර්ෂා මනෝජනි මිය. එස්.විතානගේ මිය.

මැයි 04
මීගොඩ ම. වි.
ගීතානි චන්ද්‍රදාස මිය.
මැයි 12

ගීතානි චන්ද්‍රදාස මිය.
ජේ.ඒ.බී.සජීවනි මිය.
බී.එච්.සරත් මහින්ද මයා.

මැයි 18
හෝමාගම ම. වි.
එස්.විතානගේ මිය
මැයි 26

එස්.විතානගේ මිය.
ඒ.ආර්.මල්ලවආරච්චි මිය. කේ.ඒ.රමණි මල්ලිකා මිය.

මැයි 25
මත්තේගොඩ ම. වි.
ඒ.ආර්.මල්ලවආරච්චි මිය.
ජුනි 02

ඒ.ආර්.මල්ලවආරච්චි මිය.
එම්.ඩී. ශ්‍රියාලතා මෙවි. එස්.එම්.ආර්. සේපාලිකා මිය.

ජුනි 01 / 02

හෝමාගම ජනාධිපති වි.
කේ.ඒ.රමණි මල්ලිකා මිය.
ජුනි 16

කේ.ඒ.රමණි මල්ලිකා මිය.
ඩබ්.එම්. රේණුකා මිය.
අජිත් රණසිංහ මයා.

ජුනි  15
මුල්ලේගම ම. වි.
ඩබ්.සී.කොතලාවල මයා.
ජුලි 30

ඩබ්.සී.කොතලාවල මයා.
ජි.ජි.කරුණාවති මිය. ඩී.එම්.එච්.එම්.සී.කේ.හේරත් මයා.

ජුනි  22
පිටිපන ම. වි.
අජිත් රණසිංහ මයා.
ජුලි 07

අජිත් රණසිංහ මයා.
ඩබ්.සී.කොතලාවල මයා. බී.එච්.සරත් මහින්ද මයා.

ජුනි  29
ශ්‍රි පරාක්‍රම ම. වි.
එස්.එම්.ආර්. සේපාලිකා මිය.
ජුලි 14

එස්.එම්.ආර්. සේපාලිකා මිය.
පී.ජි.ජි. ගයා වැයිහේන මයා. ඩබ්.පි.ඒ.පී.විජේසේකර මිය.

ජුලි 06
ජල්තර ම. වි.
පී.ජි.ජි. ගයා වැයිහේන මයා.
ජුලි 21

පී.ජි.ජි. ගයා වැයිහේන මයා.
අජිත් රණසිංහ මයා. එච්.පී.සී.රේණුකා මිය.

ජුලි 13
මීගොඩ ධර්මරාජ ම. වි.
ජේ.ඒ.බී. සජීවනි මිය.
ජුලි 28

ජේ.ඒ.බී.සජීවනි මිය.
එස්.ඒ.හර්ෂා මනෝජනි මිය. ඩී.එම්.එච්.එම්.සී.කේ.හේරත් මයා.

සැප්14
හබරකඩ ක. වි.
එස්. විතානගේ මිය.
සැප්.22

එස්.විතානගේ මිය.
එස්.ඒ.හර්ෂා මනෝජනි මිය. කේ.ඒ.රමණි මල්ලිකා මිය

සැප් 21
ආටිගල ක. වි.
ඩී.එම්.එච්.සී.කේ.හේරත් මයා.
සැප්.29

ඩී.එම්.එච්.සී.කේ.හේරත් මයා.
පී.ජි.ජි. ගයා වැයිහේන මයා. ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.

සැප් 28
සිරිපති ක. වි.
එස්.ඒ. හර්ෂා මනෝජනි මිය.
ඔක්.06

එස්.ඒ.හර්ෂා මනෝජනි මිය.
ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි. ජි.ජි.කරුණාවති මිය.

ඔක්.12
පානළුව ක. වි.
ජේ.ඒ.බී. සජීවනි මිය.
ඔක්.20

ජේ.ඒ.බී.සජීවනි මිය.
ඩබ්.එම්. රේණුකා මිය. ඩී.එම්.එච්.සී.කේ.හේරත් මයා.

ඔක්.  19
වෑතර ම. වි.
ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
ඔක්.27

ඩී.පී.කේ.නාරංගොඩ ‍මෙවි.
ඒ.එම්.ඒ.ශාන්ති මිය.
එස්.විතානගේ මිය.

ඔක්. 26
ජයතිලක ක. වි
පී.ජි.ජි. ගයා වැයිහේන මයා.
නොවැ.10

පී.ජි.ජි. ගයා වැයිහේන මයා.
එච්.පී.සී.රේණුකා මිය. ජි.ජි.කරුණාවති මිය.

නොවැ. 02
මාවත්ගම ක. වි.
ඒ.ආර්. මල්ලවආරච්චි මිය.
නොවැ.17

ඒ.ආර්.මල්ලවආරච්චි මිය.
බී.එච්.සරත් මහින්ද මයා. ඩබ්.පි.ඒ.පී.විජේසේකර මිය.

නොවැ.09
සංඝාරාම ක. වි.
එච්.පී.සී.රේණුකා මිය.
නොවැ.24

එච්.පී.සී.රේණුකා මිය.
එම්.ඩී. ශ්‍රියාලතා මෙවි
එස්.එම්.ආර්. සේපාලිකා මිය.

වටරැක ක. වි
ඩබ්.පී.ඒ.පී. විජේසේකර මිය

ඩබ්.පී.ඒ.පී. විජේසේකර මිය.
ඩබ්.සී.කොතලාවල මයා.ඩබ්.පි.ඒ.පී.විජේසේකර මිය.

නොවැ.16
යුධ හමුදා ක. වි.
බී.එච්.සරත් මහින්ද මයා.
නොවැ.27

බී.එච්.සරත් මහින්ද මයා.
ගීතානි චන්ද්‍රදාස මිය. ඩබ්.පි.ඒ.පී.විජේසේකර මිය.

 


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |