- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

sinhalatamilengsiyabas

 

 

 

ගුරු වැටුප් අංශයට අදාළ වැඩසටහන්

 

 

- ගුරු වැටුප් අංශය -

 

- වැටුප් ශාඛා ප්‍රධාන -

එම්. පී. දමයන්ති මිය

දුරකතන අංකය  - 0718135960

 

- ගුරු වැටුප් අංශය මගින් සැලසෙන සේවාවන් -

 

  • නියමිත දිනට ගුරු වැටුප් ගෙවීම.

  • ගුරු ආයතනය විසින් අනුමත කර එවනු ලබන වැටුප් වර්ධක හා වැටුප් පරිවර්තන වලට අදාල හිඟ වැටුප් ගෙවීම.

 

- ගුරු වැටුප් අංශයේ කාර්ය මණ්ඩලය හා අදාල රාජකාරීන් -

 

වැටුප් ශාඛා ප්‍රධාන   -        එම්. පී. දමයන්ති මිය

 

  • වැටුප් හා හිග වැටුප් සහතික කිරීම.
  • වැටුප් මගින් අයකරගත් මුදල නිරන්තර අධීක්ෂණයට ලක් කිරීම.
  • චක්‍රලේඛ අනුව බලතල පැවරී ඇති අව කරන අයකර ගැනීමට කටයුතු කිරීම.
  • ගෙවන ලද වැටුප් ලේඛන විගණනය සදහා භාර දීමට කටයුතු කිරීම.
  • වැටුප් රහිත නිවාඩු අයකර ගැනීමට වගබලා ගැනීම.
  • ස්ථානමාරු  ගුරුවරුන්ගේ වැටුප් විස්තර සහතික කිරීම.
  • ගෙවනු ලබන සෑම වැටුපක්ම කලින් වැටුපට සමාන වන බවට දළ වැටුප පරික්ෂා කිරීම හා ඒ බව තහවුරු කිරීම.
  • සෑම වැටුපක්ම නියමිත අයුරින් ලබාගත් බවට තහවුරු කර ගැනීම හා ‍එසේ නොවන වැටුප් ආපසු ගෙවා ඇති බවට තහවුරු කරගැනීම සදහා නොගෙවූ වැටුප් ලේඛන පවත්වාගෙන යාම
  • මු.‍‍රෙ.141 ප්‍රකාරව චෙක්පත්වල දෙවන අත්සන යෙදීම.

 

 

වැටුප් කට්ටල ඒකක ප්‍රධාන    -   එල්. ජී. චාන්දනී මිය

 

  • සියලුම වැටුප් ලේඛනවල හරි වැරදි බලා කෙටිසන යෙදීම.
  • හිග වැටුප් ගණන් බැලිම් පත්‍රිකා පරික්ෂා කර නිවැරදිතාවය තහවුරු කිරීමට කෙටිසන යෙදීම.
  • ගුරු වැටුප් ලේඛන සුචිය පවත්වා ගැනීම හා එය යාවත්කාලීන කිරීම.
  • ඉකුත් වර්ෂවල ගුරු වැටප් ලේඛනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම හා ගෙවූ වැටුප් විස්තර ලබාදීමට පියවර ගැනීම.
  • මාසිකව ලබාගත් අවකරණ චෙක්පත් අදාළ ආයතනවලට යැවීම හා ඒ සමිබන්ධ ගොනුවක් පවත්වාගෙන යෑම.
  • ගුරු වැටුප් සාරාංශ ඒකාබද්ධ කිරීම හා අදාළ බැංකුවලට යැවීමට මුදල් අංශයට භාරදීම.
  • ගුරු වැටුප් හා හිග වැටුප් සදහා අග්‍රිමය ලබාගැනීම සදහා අවශ්‍ය පුරෝකථනය සකස් කර මුදල් අංශයට භාරදීම.

 

කට්ටල අංක - 1      -       කේ. වයි. සේනාධීර මිය
  • හෝමාගම මහා විද්‍යාලය
  • මාවත්ගම කනිෂ්ඨ විද්‍යාලය
  • හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
  • මාගමිමන මහා විද්‍යාලය
  • පිටිපන කනිෂ්ඨ විද්‍යාලය
  • පිටිපන මහා විද්‍යාලය
  • කෙලිමඩල කනිෂ්ඨ විද්‍යාලය
  • මීගොඩ මහා විද්‍යාලය
  • මීගොඩ ධර්මරාජ විද්‍යාලය
  • කහතුඩුව කනිෂ්ඨ විද්‍යාලය
  • ඔලබොඩුව සොයිසා විද්‍යාලය
  • වෑතර කනිෂ්ඨ විද්‍යාලය
  • කොස්ගම මහා විද්‍යාලය
  • ශ්‍රී නිග්‍රෝධ පිරිවෙන
  • විද්‍යා සංවර්ධන පිරිවෙන
  • ශ්‍රී සුධර්මාරාම පිරිවෙන
  • ශ්‍රී විමලජෝති පිරිවෙන
  • පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය‍
  • ශ්‍රී මධුරසාමි පිරිවෙන
  • විද්‍යාවර්ධන පිරිවෙන
  • සිරි සුමන පිරිවෙන

 

කට්ටල් අංක 2      -       නිල්මිණී රාවණාඇල්ල මිය
  • හෝමාගම   ජනාධිපති විද්‍යාලය
  • දාමිපේ කනිෂ්ඨ විද්‍යාලය
  • දොලහේන කනිෂ්ඨ විද්‍යාලය
  • සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය
  • පානළුව කනිෂ්ඨ විද්‍යාලය
  • පාලගම සිරිපැරකුමි කනිෂ්ඨ විද්‍යාලය
  • සියඹලාගොඩ ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය
  • වෑතර මහා විද්‍යාලය
  • අමිබලන්ගොඩ සිරිපති කනිෂ්ඨ විද්‍යාලය
  • මීගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය
  • ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය
  • ඉලුක්ඹිවිට කනිෂ්ඨ විද්‍යාලය
  • දිද්දෙනිය කනිෂ්ඨ විද්‍යාලය
  • මායාදුන්න මහා විද්‍යාලය
  • පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය
  • වැලිකන්න රෝමනු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය

 

කට්ටල අංක - 3        -        සීතා හෙටිටිආරචිචි මිය
  • බටවල කනිෂ්ඨ විද්‍යාලය
  • දියගම කනිෂ්ඨ විද්‍යාලය
  • මත්තේගොඩ මහා විද්‍යාලය
  • යුධ හමුදා කනිෂ්ඨ විද්‍යාලය
  • ලෙනගල කනිෂ්ඨ විද්‍යාලය
  • පනා‍ගොඩ පරාක්‍රම මහා විද්‍යාලය
  • ජල්තර කනිෂ්ඨ විද්‍යාලය
  • මාදොළුවාව මහා විද්‍යාලය
  • විජයවර්ධන මහා විද්‍යාලය
  • ආටිගල කනිෂ්ඨ විද්‍යාලය
  • දීපංගොඩ කනිෂ්ඨ විද්‍යාලය
  • මුල්ලෙගම මහා විද්‍යාලය
  • නියදගල කනිෂ්ඨ විද්‍යාලය
  • කිරිවත්තුඩුව කනිෂ්ඨ විද්‍යාලය
  • සංඝාරාම කනිෂ්ඨ විද්‍යාලය
  • හබරකඩ කනිෂ්ඨ විද්‍යාලය
  • ලියන්වල කනිෂ්ඨ විද්‍යාලය

 

කටිටල අංක 4        -        කේ. වි. එස්. පි. කරවිට මිය
  • අමරසිරි පත්මපෙරුම කනිෂ්ඨ විද්‍යාලය
  • සිරි පියරතන මහා විද්‍යාලය
  • උඩගම කනිෂ්ඨ විද්‍යාලය
  • පිටුමිපේ කනිෂ්ඨ විද්‍යාලය
  • නිරිපොල රෝමානු කතොලික කනිෂ්ඨ විද්‍යාලය
  • ගලගෙදර මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලය
  • වේරගල ඥනවිමල කනිෂ්ඨ විද්‍යාලය
  • අංගමිපිටිය කනිෂ්ඨ විද්‍යාලය
  • දඹෝර කනිෂ්ඨ විද්‍යාලය
  • වගවත්ත දෙමළ කනිෂ්ඨ විද්‍යාලය
  • මාවතගම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය
  • අවිස්සාවේල්ල ජනාධිපති කනිෂ්ඨ විද්‍යාලය
  • පුවක්පිටිය ‍උතුර මහා විද්‍යාලය
  • පුවක්පිටිය සි සි දෙමළ මහා විද්‍යාලය
  • පුවක්පිටිය සි සි ප්‍රාථමික විද්‍යාලය
  • කනමිපැල්ල කනිෂ්ඨ විද්‍යාලය
  • වග රතනසාර මහා විද්‍යාලය
  • පහල හංවැල්ල කනිෂ්ඨ විද්‍යාලය
  • තුන්නාන සිරි සුමන ජොති මහා විද්‍යාලය
  • එමි.ඩි.එචි ජයවර්ධන කනිෂ්ඨ විද්‍යාලය
  • පින්නවල රාජපොළ මහා විද්‍යාලය
  • බොරළුවතැන්න කනිෂ්ඨ විද්‍යාලය
  • සිරිනිවාසවත්ත දෙමළ කනිෂ්ඨ විද්‍යාලය
  • පාදුක්කවත්ත දෙමළ කනිෂ්ඨ විද්‍යාලය
  • මානකඩ කනිෂ්ඨ විද්‍යාලය

 

කට්ටල අංක - 5      -  ධමිමිකා හේවාවසම් මිය
  • කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය
  • කළුඅග්ගල සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලය
  • මලියදේව කනිෂ්ඨ විද්‍යාලය
  • ළහිරුගම කනිෂ්ඨ විද්‍යාලය
  • ශාලාවවත්ත කනිෂ්ඨ විද්‍යාලය
  • ‍බොල්ලතාව කනිෂ්ඨ විද්‍යාලය
  • ඇස්වත්ත දකුණ කනිෂ්ඨ විද්‍යාලය
  • පුවක්පිටිය රෝ.ක. කනිෂ්ඨ විද්‍යාලය
  • ශාන්තමරියා මහා විද්‍යාලය
  • අකරවිට මහා විද්‍යාලය
  • පුවක්පිටිය දකුණ මහා විද්‍යාලය
  • ඇස්වත්ත පණ්ඩුකාභය මහා විද්‍යාලය‍
  • කොස්ගම සුමේධ කනිෂ්ඨ විද්‍යාලය
  • කඩුගොඩ කනිෂ්ඨ විද්‍යාලය
  • පඤ්ඤාගුල මහා විද්‍යාලය
  • අලුත් අමිබලම කනිෂ්ඨ විද්‍යාලය
  • බෝපේ රාජසිංහ මහා විද්‍යාලය
  • මලගල මහා විද්‍යාලය‍
  • සිරිපියරතන කනිෂ්ඨ විද්‍යාලය
  • අංගමුව කනිෂ්ඨ විද්‍යාලය
  • ගලගෙදර කනිෂ්ඨ විද්‍යාලය
  • බෝපේ රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය

 

කට්ටල අංක - 6      -       එච්. ඒ. ඒ. පෙරේරා මිය
  • හංවැල්ල රාජසිංහ විද්‍යාලය
  • මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලය
  • සීතාවක මධ්‍ය මහා විද්‍යාලය

 

කාර්යාල සහායක

සිසිල් දේවප්‍රිය මයා

 

- ගුරු වැටුප් අංශයට අදාල වැඩ සටහන්වල කාලසටහන -
මාසය
ගෙවනු ලබන දිනය
2015 ජනවාරි
 
2015 පෙබරවාරි
 
2015 මාර්තු
 
2015 අප්‍රේල්
 
2015 මැයි
 
2015 ජුනි
 
2015 ජූලි
 
2015 අගෝස්තු
 
2015 සැප්තැම්බර්
 
2015 ඔක්තෝබර්
 
2015 නොවැම්බර්
 
2015 දෙසැම්බර්
 

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |