- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

sinhalatamilengsiyabas

 

 

 

සාමාන්‍ය පාලන අංශයට අදාළ වැඩසටහන්

 

 

- සාමාන්‍ය පාලන අංශය -

 

දිමාල් ටී. පෙරේරා මිය
පරිපාලන නිලධාරි
විෂය: කලාප අධ්‍යාපන කාර්යාලීය පාලන කටයුතු අධීක්ෂණය කිරිම

 

- සාමාන්‍ය පාලන අංශය මගින් සැලසෙන සේවාවන් -

 

පාලන - 1

  • කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපි ගොනු ‍/ වාර්ෂික ස්ථාන මාරු / ගුරු නිවාස කටයුතු, වාහන / යන්ත්‍ර කටයුතු හා කාර්ය මණ්ඩල පුහුණු කටයුතු

පාලන - 2

  • තැපැල් කටයුතු / අනධ්‍යන කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපි ගොනු / වරිපණම් / අනියම් කම්කරු දෛනික වැටුප්  හා මැතිවරණ කටයුතු

පාලන - 3

  • ආපදා ණය /දේපල ණය /උත්සව අත්තිකාරම් හා අග්‍රහාර කටයුතු

පාලන - 4

  • කාර්ය මණ්ඩල නිචාඩු / ඉදිරි වැඩ සටහන් / නිවාඩු දුම්රිය ගමන් බලපත්‍ර / නිවාඩු දින වැටුප් පිළිබඳ කටයුතු

පාලන - 5

ජල විදුලි දුරකථන බිල්පත්  / ගමන් වියදම් / අතිකාල / සුපසන් ගුරු පවුර රක්‍ෂණය පිළිබඳ කටයුතු

 

 

- සාමාන්‍ය පාලන අංශයේ කාර්ය මණ්ඩලය හා අදාල රාජකාරීන් -

 

කට්ටල - 01

කේ. කේ. ජී. අශෝකා මිය - රාජ්‍ය කළමනාකරණ සහකාර III
ආර්. එන්. ඩි. රණතුංග මිය - ( උපාධිධාරි අභ්‍යාසලාභි )

  1. කලාප කාර්යාලයේ හා පාසල් වල සේවය කරන නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ සියලුම ආයතන කටයුතු
  2. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් ගේ පෞද්ගලික ලිපි ගොනු හා සමාන්තර සේවාවලට අයත් ලිපි ගොනුවල සියලු කටයුතු
  3. මුල්‍ය සහකාර / සංවර්ධන සහකාර /ව්‍යාපෘති නිලධාරි/ උපාධිධාරින්ගේ පත්විම් ලිපි ගොනු
  4. පුහුණු වැඩ සටහන් වලට නිලධාරින් යොමු කිරිම.
  5. නිලධාරි වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම‍
  6. විශ්‍රාම ගැන්විම මරණ පාරිතෝෂිතය ගෙන්වා ගැනිම.
  7. විශ්‍රාම වැටුප් සැකසීම, ප්‍රධාන පත්‍රය සැකසීම, ගෙවා අවසන් කල විශ්‍රාම වැටුප් ගොනුව ප්‍රාදේශිය ලේකම් වෙත යැවිම.
  8. ගුරු නිවාස සම්බන්ධ සියලු රාජකාරි ඉටු කිරිම.
  9. කාර්යාලීය යන්ත්‍ර, උපකරණ, දුරකථන, රෝනියෝ, යන්ත්‍ර ගොඩනැගිලි නඩත්තු, අලුත් වැඩියා කටයුතු පරිපාලන නිලධාරින්ගේ උපදෙස් මත ඉටු කිරිම.

 

 

කට්ටල - 02

රූපා බණ්ඩාරනායක මිය - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I

  1. තැපැල් භාර ගැනීම බෙදා හැරිම මුද්දර අග්‍රිමය සම්බන්ධ කටයුතු
  2. කලාපයේ කනිෂ්ඨ සේවකයන්ගේ පෞද්ගලික ලිපි ගොනු යාවත් කාලින කිරිම නවක සේවකයන් පුහුණු වැඩ සටහන් වලට යොමු කිරිම, වාර්ෂික ස්ථාන මාරු සංඛ්‍යාලේඛන තොරතුරු වාර්තා පවත්වාගෙන යාම.
  3. අනියම්/ආදේශක/සහන සේවක ගෙවිම් වව්චර් නිර්දේශයට/අනුමැතියට හා ගෙවිමට ඉදිරිපත් කිරිම.

 

කට්ටල - 03

එම්. ඒ. එස්. ඩී. කරුණාරත්න මෙනවිය - රාජ්‍ය කළමනාකරන සහකාර සේවය II

  • කලාප කාර්යාලයේ හා පාසල් වල නිලධාරින් හා සේවක මහතුන් සදහා වු සියලුම වර්ගයේ ණය අත්තිකාරම් ලබා දිම හා සම්බන්ධ සියලුම රාජකාරි, අග්‍රහාර වන්දි ගෙවිම් හා ඉල්ලුම් කිරිම සම්බන්ධ රාජකාරි, දේපල ණය සම්බන්ධ රාජකාරි

 

කට්ටල - 04

ඩී. එම් .එල්. කේ. බණ්ඩාර මිය -  සංවර්ධන නිලධාරි II

  • කාර්යාලය පැමිණිම/පිටවිම  සම්බන්ධ ලේඛන නඩත්තු කිරිම නිවාඩු ලේඛනය යාවත්කාලිනව පවත්වාගෙන යාම
  • නිවාඩු ඉල්ලුම්පත් ලබා ගැනිම සියලුම 1/20 දීමනා ඉල්ලිම් අනුමැතියට ඉදිරිපත් කිරිම වව්චර් ගෙවිමට ඉදිරිපත් කිරිම වාර්ෂිකවාර ප්‍රවේශ පත්‍ර ලබා දිම නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම.

 

කට්ටල - 05

එස්. ටී. දමයන්ති මිය -  රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය III

  1. කලාපයේ සහ ඒ යටතේ ඇති පාසල් වල විදුලි, ජල,  දුරකථන, බිල්වල ගෙවිම් වවුචර් පිළියෙල කිරිම
  2. කලාපීය කාර්ය මණ්ඩල වල අතිකාල සම්බන්ධ රාජකාරි
  3. කලාපීය කාර්ය මණ්ඩල වල අනියම් ගමන් වියදම් සම්බන්ධ රාජකාරි
  4. ගුරු භවතුන් / කාර්යාලිය නිලධාරින්ට /අනධ්‍යයන කාර්ය මණ්ඩලයට /සුපසන් ගුරු පවුර රක්ෂණාවලිය ලබාදිම

 

පාසල් කාර්ය සහායක ඊ. ආර්. චමින්ද මයා
කාර්යාල සහායක ඩබ්. ඒ. එස්. රෝහණ ප්‍රේමතිලක මයා
කාර්යාල සහායක ජී. ජී. විමලාවති මිය
පාසල් කාර්ය  සහායක ඒ. ඒ. නොයෙල් උදයංග මයා
කාර්යාල සහායක එච්. බුද්ධික රොෂාන් මයා
කාර්යාල සහායක එල්. කේ. චන්ද්‍රිකා මධුෂානි මෙය (කාර්යාලයේ පිළිගැනිමේ නිලධාරිනිය)
පාසල් කාර්ය  සහායක කේ. රංගිකා ලක්මාලි මිය
පාසල් කාර්ය  සහායක කේ. ඩී. එච්. කොතලාවල මයා
රියදුරු  බී. සුනිල් පෙරේරා මයා
පාසල් කාර්ය  සහායක ඩබ්. ඒ. පියදාස මයා
කාර්යාල මුරකරු ජී. ඩි. හර්ෂ කුමාර මයා

 

ලේඛනාගාරය
පුස්තකාල සේවක  එස්. ඒ. දිපිකා ප්‍රියදර්ශනි මිය
පාසල් කාර්ය සහායක   කේ. ඩී. එච්. කොතලාවල මයා

 

- සාමාන්‍ය පාලන අංශයට අදාළ වැඩසටහන්හි කාලසටහන් -
 

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |